nilux_financial_consultants_600x225

ධනවත් පුද්ගලයෙකු වීමට පහසුම මග

ඔබගේ ආදායම සහ වියදම් කලමනාකරණය කරගැනීමේ ගැටලුවක ඔබ සිටින්නේද?

ඔබේ අනාගතයට ප්‍රමාණවත් ඉතිරියක් නැද්ද?

ඔබගේ ණය වාරික දරා ගැනීමට නොහැකි තරම්ද?

ඔබටත් දවසක ධනවතෙකු වීමේ සිහිනයක් තිබේද?

එක්වන්න අප සමග..

අප මග පෙන්වන්නම්..

  • ඔබගේ මුදල් කළමනාකරණය කිරීමට
  • ඔබගේ මූල්‍ය විනය වැඩිදියුණු කිරීමට
  • වඩා හොඳ අනාගත සැලසුම් සඳහා
  • වත්කම් සහ වගකීම් කළමනාකරණය පිළිබඳ මග පෙන්වීම සඳහා
  • අමතර ආදායම් අවස්ථා සෙවීමට
  • ඔබගේ ආදායම් වියදම් නිරීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට

ඔබ වෙනුවෙන් මේ සේවාව සපයන්නේ,

රන්ජන් ගුණවර්ධන

  • වසර 18කට වැඩි පළපුරුද්දක් ඇති පිළිගත් පෞද්ගලික බැංකුවක හිටපු විධායක නිලධාරියෙක්
  • Hayleys සමූහයේ හිටපු විධායක නිලධාරියෙක්
  • හස්ත ලංකා හැන්ඩික්‍රාෆ්ට් පුද්ගලික සමාගමෙහි උපදේශන අධ්‍යයක්ෂකවරයෙක්
  • ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා පිහිටවූ "හෙළ අත්කම්" ව්‍යාපෘතියේ නිර්මාතෘ.

ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි?

ඔබටම වෙන් වූ පෞද්ගලික උපදේශනය

ඔබගේ පුද්ගලික සහ මුල්‍ය තොරතුරු වල රහස්‍යභාවය සහ ආරක්ෂාව පිළිබඳව 100% වගකීම.

නම්‍යශීලී උපදේශන දින සහ වේලාවන් වෙන් කරගැනීමේ හැකියාව

ඔබ කැමති සන්නිවේදන ක්‍රමයක් භාවිතයෙන් දුරස්ථ සැසි පැවැත්වීමේ හැකියාව

ඔබට පහසු සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් මිත්‍රශීලී සහ වෘත්තීය මාර්ගෝපදේශනය

ඔබේ අවශ්‍යතාවය පැහැදිලිව හඳුනාගෙන ඔබ වෙනුවෙන්ම සකස් කරන විසඳුම් සහ යෝජනා

එක් වරක් උත්සාහ කර බලන්න

ඔබටම වෙන් වූ පළමු සැසිය නොමිලේ..

Contact Us

Voice/WhatsApp

අපි හිතමු.. වෙනස් වෙමු

සන්සුන් වෙන්න...සැහැල්ලුවෙන් ඉන්න...ධනවත් වන්න...

    Select your preferred date and time